සිලින්ඩරේ ඉතුරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයත් ගැසට් කෙරේ.. කලින් නම් රවී.. දැන් මන්ත්‍රීධූරය ලැබුණ කෙනා මෙන්න..

Report

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කර තිබෙනවා.

ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින් ය.

ඒ අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

රජය එකපාර වාහන ගෙන්නයි ද?. පෝලිමේ.. වාහන ගන්න ලක්ෂ ගණන් ඇඩ්වාන්ස් දැන්මම ගෙවලා..

රජය එකපාර වාහන ගෙන්නයි ද?. පෝලිමේ.. වාහන ගන්න ලක්ෂ ගණන් ඇඩ්වාන්ස් දැන්මම ගෙවලා..

ලිපි දෙකක්?. රාජ්‍ය සේවක දීමනාවක් අඩු කරලා.. මොකක්ද ඒ වෙලා තියෙන්නේ.. ලැබුණ ආරංචිය මෙන්න..

ලිපි දෙකක්?. රාජ්‍ය සේවක දීමනාවක් අඩු කරලා.. මොකක්ද ඒ වෙලා තියෙන්නේ.. ලැබුණ ආරංචිය මෙන්න..

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමි විය.

ඉන් එක් මන්ත්‍රීධුරයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රවී කරුණානායකගේ නම යෝජනා කිරීමට එම පෙරමුණේ විසින් පියවර ගෙන තිබෙනවා.

You May Like This Video👇 

.