ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා විශ්වවිද්‍යාල කුලපති ධූරයකට පත් කරයි

Report

ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතාව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙන්නේ ජනාධිපතිවරයා විසින් වසර 05ක කාලයක් සඳහා අදාළ පත්වීම සිදුකර ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now