ලිහිල් වූ සංචරණ සීමාවෙන් උණුසුම් වූ බුකිය ( PHOTOS)

covid19 isolated quarantine facebook post travel restriction
By Sewvandhi May 24, 2021 01:23 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචරණ සීමා පනවා ඇති කාලය තුල බැංකු, සමූපාකාර සහ ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය හැකි බව යුද හමුදාපතිවරයා පවසනවා.

තවද ජංගම සේවාවල් පවත්වාගෙන යා හැකි බවත් බැංකු සහ සමූපාකාර පවත්වාගෙන යාමේදී අවම සේවක සංඛ්‍යාවක් ‍සහිතව පවත්වාගෙන යා යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මැයි මස 25, 31 හා ජුනි මස 4 යන දිනවල අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට සහන කාලයක් ලබාදී තිබෙනවා.

හෙට (25) දින නිවසින් පිටව යා හැක්කේ ළඟම ඇති අතශවශ්‍ය භාණ්ඩ අලෙවිකරන අලෙවි සැලට පමණි. වාහන මාර්ගය තුල ගමන් කිරීමද සපුරා තහනම් කර තිබෙනවා.

තවද ජුනි මස 7 වැනිදා දක්වා දිවයින පුරා සුරාසැල් වැසා තබීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීමත් සමග සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණා. ඉන් කිහිපයක් පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha