ආදායම් බලපත්‍ර කල් ඉකුත්වන වාහන සඳහා සහන කාලයක්

expiry vehicle renew RMV
By Sewvandhi Oct 08, 2021 01:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2021-08-12 සිට 10-31 දක්වා ආදායම් බලපත්‍ර කල් ඉකුත්වන වාහන සඳහා 11/19 දක්වා දඩ අය නොකර බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලයක් ලබා දෙන බව බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

===================================

You may like this video

ග්‍රාම නිලධාරී වරයකු කුරිරු ලෙස ඝාතනය කළ CCTV දර්ශන-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now