රාජ්‍ය සේවකයන්ගේ ජිවන වියදම් දීමනාව වැඩි කරයි.

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka Economy of Sri Lanka Budget 2024 - sri lanka
By Hashini Nov 13, 2023 07:11 AM GMT
Hashini

Hashini

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම 

?ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් කියා සිටියේ රජයේ සේවකයන් සඳහා 2015න් පසු වැටුප් වැඩිවීමක් ලැබී නොමැති බවයි

? මේ නිසා රජයේ සේවකයන්ට සහනයක් ලබා දෙන්න යෝජනා කර තිබෙනවා.

? 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කරන බවත්,එම දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දෙන බවත් පවසනවා.

ReeCha