එංගලන්ත ඉනිම අවසන් - දුෂ්මන්ත චමීර කඩුලු 4ක්

sri lanka Cricket englend Dushmantha chamiira
By Sithumi Jun 26, 2021 03:26 PM GMT
Report

එංගලන්තයට එරෙහි තුන්වෙනි  විස්සයි විස්ස තරඟයේ මුලින් පන්දුවට පහරදුන් පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 180 ක් හිමි කර ගනු ලැබුවා. 

එහි දී 

Dawid Malan 76,

Jonny Bairstow 51 ලෙස ලකුණු ලබා ගත් අතර දුෂ්මන්ත චමීර 17 (4) ලෙස කඩුලු දවා ගනු ලැබුවා.