බෝයිං ගුවන් යානයක එන්ජිමක ගින්නක්

By Hashini Jul 20, 2025 03:51 AM GMT
Report

ඇට්ලන්ටා ගුවන්තොටුපළ බලා පියාසර කරමින් තිබූ ඩෙල්ටා ගුවන්සේවයට අයත් බොයිං 767 මාදිලියේ ගුවන්යානයක එන්ජිමක ඇතිවූ ගින්නක් හේතුවෙන් ලොස්ඇන්ජලීස් ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

යානයේ එක් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය ගොඩබිම සිටි පුද්ගලයකු ලබාගත් වීඩියෝවකින් පැහැදිලව දර්ශනය වනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ කෙසේ වෙතත් ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපළට ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්සවා ඇති බවයි. 

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද