වැඩි පිරිසකට EPF - විශ්‍රාම වැටුප් නෑ කියලා දැන් බය වෙන්න ඕන නෑ.

Report

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

විශ්‍රාම වැටුපකට හිමිකම් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයින්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් 1958 අංක 15 දරන සේවක අථසාධක අරමුදල් පනත මඟින් සේවක අර්ථසාධක අරමුදල පිහිටුවා ඇත.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.


හිරුණිකාගේ දරු දුකට සිත උණු වෙයිද? වසර තුනේ සිර දඬුවමට මොකක් වෙයිද? - ලබන 11 වෙනිදට වෙන්න යන දේ මෙන්න.

හිරුණිකාගේ දරු දුකට සිත උණු වෙයිද? වසර තුනේ සිර දඬුවමට මොකක් වෙයිද? - ලබන 11 වෙනිදට වෙන්න යන දේ මෙන්න.


වත්මන් සමාජ-ආර්ථික වෙනස්කම් වලට අනුරූපීව පනත මඟින් ආවරණය කරනු ලබන සාමාජික සංඛ්‍යාව වැඩි කිරීම සඳහා සහ සාමාජිකයන්ට ගුණාත්මක හා කාර්යක්ෂම සේවයක් ලබා දීම සඳහා වර්තමානයට ගැලපෙන අයුරින් එකී පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමත කරනු ලැබුවා.

CCTV සවි කරලා කාන්තා හා ළමා නිවාසයක නාන කාමරයේ නිරුවත් දර්ශන නරඹලා.

CCTV සවි කරලා කාන්තා හා ළමා නිවාසයක නාන කාමරයේ නිරුවත් දර්ශන නරඹලා.