වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක් සඳහා රජයෙන් එකවරම විශේෂ තීරණයක් ගනී.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.(PHOTOS)
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ඒ අනුව එය අද (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙයි.
මේ යටතට ගැනෙන භාණ්ඩ වන්නේ,
? යෝගට්
? වෙඩරු
? කිරිවලින් නිපද වූ තැවරුම්
? සියලුම වර්ගවල පෙරන්ගාන ලද හෝ පිටිකරන ලද කේජු
? බොම්බයි ලූණු
? රට ඉඳි (අලුත්)
? රට ඉදි (වියළි)
? දොඩම් (අලුත්)
? මිදි (අලුත්)
? මිදි (වියළි)
? ඇපල්, අනෙකුත් පළතුරු
? සැමන්
? හුරුල්ලන්
? හාල්මැස්සෝ....
එම නිවේදනය පහතින්,

