වන අලියෙක් ගමකට ඇතුළු වී වාහන කඩසාප්පු කුඩු කරමින් යකා නටයි - එම අවස්ථාවේ වීඩියෝ සහිතයි..(VIDEO)
By Sewvandhi
අද (6) අලුයම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දියබෙදුම ප්‍රදේශයට ඇතුළු වූ වන අලියෙකු නගරයේ වාහන සහ දේපළ රැසක් විනාශ කර තිබෙනවා.
සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.
එම වීඩියෝව පහතින්...
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |