ජනවාරි හා පෙබරවාරි මාසවල විදුලි උත්පාදනය ඉහළට

Report

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පවසන පරිදි, මෙරට විදුලිබල උත්පාදනය 2025 වර්ෂයේ මුල් මාස දෙක තුළදී ගිගාවොට් පැය ඒකක 2,678කින්, එනම් සියයට 13කින් ඉහළ ගොස් ඇත.

නාමල්, යෝෂිතට තද බර - අත්අඩංගුවට සූදානමක්..

නාමල්, යෝෂිතට තද බර - අත්අඩංගුවට සූදානමක්..

පසුගිය 2024 වර්ෂයේ මුල් මාස දෙක තුළදී විදුලිබල උත්පාදනය ගිගාවොට් පැය ඒකක 2,643ක් වූ අතර, 2025 වර්ෂයේ මුල් මාස දෙක තුළදී ජලවිදුලිබල උත්පාදනය ගිගාවොට් පැය ඒකක 912ක්, ද්‍රව ඉන්ධන උත්පාදනය 283ක්, ගල්අගුරු උත්පාදනය 797ක්, සුළං බලශක්ති උත්පාදනය 43ක් වශයෙන් වාර්තා වී ඇත. පුද්ගලික අංශය විසින් ගිගාවොට් පැය ඒකක 643ක විදුලි උත්පාදනයක් සිදුකර ඇත.

මියා කලීෆා ඉන්දියානු සිනමාවට..? එක Instagram Story යකින් ඉන්දියාවම හෙල්ලෙයි

මියා කලීෆා ඉන්දියානු සිනමාවට..? එක Instagram Story යකින් ඉන්දියාවම හෙල්ලෙයි

සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ගිගාවොට් පැය ඒකක 465ක් වේ. 2025 වර්ෂයේ මුල් මාස දෙක තුළදී කර්මාන්ත අංශය සඳහා ගිගාවොට් පැය ඒකක 758ක විදුලිය අලෙවි කර ඇත.

ගුරුවරු වැඩවර්ජනයකට සූදානම් - ඉදිරි සතියේ පාසල් ක්‍රියාවිරහිත වෙයිද?

ගුරුවරු වැඩවර්ජනයකට සූදානම් - ඉදිරි සතියේ පාසල් ක්‍රියාවිරහිත වෙයිද?