ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (24) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

නත්තලට උඩ යටි කුරු වෙන්න රත්තරන් මිලේ වෙනසක්

නත්තලට උඩ යටි කුරු වෙන්න රත්තරන් මිලේ වෙනසක්

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

ශ්‍රී ලංකාවේ රන් මිල 

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න | Gold Prices Increased In The Local Market

රන් අවුන්සයක මිල - රුපියල් 1,137,461

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 40,130

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 321,000

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 36,790

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 294,300

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 35,120

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 280,950

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

මුදල් මණ්ඩලය එක් දින ප්‍රතිපත්ති පොළී අනුපාතය ගැන දුන් තීරණයක් ගැන මහ බැංකුවෙන් ප්‍රකාශයක්

මුදල් මණ්ඩලය එක් දින ප්‍රතිපත්ති පොළී අනුපාතය ගැන දුන් තීරණයක් ගැන මහ බැංකුවෙන් ප්‍රකාශයක්