බිත්තරවලට කුමක් වෙයි ද?. බිත්තර ගැන ගත්ත තීරණය මෙන්න.
By krishani
පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

ඒ ඉදිරියේ දී බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) මහනුවර පැවති වැඩසටහනට එක්වෙමින් ය.
කෙසේ වෙතත්, මේ වන විට කුකුළු මස් සහ බිත්තර ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ පවතින බව වාර්තා වේ.