නායයෑමකින් තිදෙනෙක් අතුරුදන්
heavy rain
kovil
rathnapura
land slide
alla
By Sewvandhi
පවතින අධික වර්ෂාවත් සමග සිදුවූ නායයෑමකින් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන් වී ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අද (04) අලුයම් කාලයේදී ඒ පිළිබඳ වාර්තා වූ බවය.
රත්නපුර ඇල්ලේ දේවාලය අසල පස් කන්දක් එලෙස නායයෑම සිදුව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |