මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට
By Kanchana
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ නාවික හමුදා භාරයට ගෙන තිබේ.
දකුණු මුහුදු වෙරළ තීරයේදීය නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.
තවද නාවික හමුදාව සදහන් කළේ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සදහා මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන විත් තිබේ .