"දෝරා" හෙට පළමු වතාවට මහජන ප්‍රදර්ශනයට..(VIDEO)

By Sewvandhi Jan 17, 2022 03:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රුහුණු රිදියගම සෆාරි උද්‍යානයේ උපන් මාස හතර හමාරක් වයසැති “දෝරා” සිංහ පැටවා හෙට සිට මහජන ප්‍රදර්ශනයට එක්කරන බව සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now