මේ දුරකතන අංක වලට ආපදා තත්ත්වය ගැන දැනගන්න – ආපදා ගැන දනුම්දෙන්න

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවලට ලක්වී සිටින සියලුදෙනාට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සූදානමින් සිටින බවයි.

  එමෙන්ම කාලගුණය අයහපත් වීමත් සමඟ ආපදා තත්වයන්ට මුහුණ දීම සඳහා පෙර සිටම සූදානම්ව සිටි බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .

තවද     117 දුරකථන අංකය ඇමතීමෙන් ආපදා තත්වයන් පිළිබඳව දැනුවත් වීමට සහ ආපදාවන් පිළිබඳ දනුම්දීමට හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි .

බදුල්ල පැති 6කින් නාය යයි - 4ක් මරුට - 15ක් අතුරුදන්

බදුල්ල පැති 6කින් නාය යයි - 4ක් මරුට - 15ක් අතුරුදන්

අධි ගංවතුර තත්ත්වයක් - අවදානම් නිවේදන

අධි ගංවතුර තත්ත්වයක් - අවදානම් නිවේදන