උත්සව සමයේ බිත්තර සහ එළවලු මිලෙහි සිදු වී ඇති වෙනස.

Egg Vegetables Vegetables Price
By Wayomi Dec 04, 2023 06:37 AM GMT
Wayomi

Wayomi

Report

පවතින හිඟය හේතුවෙන් එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසනවා.

ඒ, අනුව ඉදිරි උත්සව සමයේදී ද එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව එහි සභාපති අරුණ ශාන්ත කියා සිටියේ.

උත්සව සමයේ බිත්තර සහ එළවලු මිලෙහි සිදු වී ඇති වෙනස. | Difference In Prices Of Eggs And Vegetables

මේ අතර වෙළඳපොලේ බිත්තර මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දිනවල රු.42කට අලෙවි වූ බිත්තරයක්, මේ වන විට ර.45 ක මිලකට අලෙවි වන බව සඳහන්.

නමුත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක ප්‍රකාශ කළේ, එළඹෙන උත්සව සමයේදී බිත්තර මිල ඉහළ නොදමන බවයි. 

උත්සව සමයේ බිත්තර සහ එළවලු මිලෙහි සිදු වී ඇති වෙනස. | Difference In Prices Of Eggs And Vegetables




ReeCha