දියවැඩියාව නිසා ඇති වෙන භයානක තත්ත්වයක් ගැන හෙළිදරව්වක් - මෙම රෝගයෙන් පෙළෙනවා නම් දැන්ම මතක් කරලා මේ දේ කරන්න.
By krishani
අද (14) ලෝක දියවැඩියා දිනය යි.
දියවැඩියා රෝගයෙන් පෙලෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරීක්ෂණයකට යොමු විය යුතු ය.
ඒ බව අක්ෂි විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලීම් සිදු කරනු ලබයි.
ඊයේ (13) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මේ පිළිබඳව සඳහන් කළේ ය.
එමෙන්ම මෙරට ජනතාවගෙන් මිලියන 3ක් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගනු ලබයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තවත් ලක්ෂ 3ක් දියවැඩියාව හේතුවෙන් අන්ධභාවයට පත්ව ඇති බවයි.