දියවැඩියාව ගැන මෙරටින් ඇහෙන භයානක පුවතක්.

Sri Lanka Diabetes
By krishani Nov 05, 2023 02:15 AM GMT
krishani

krishani

Report

මෙරට ජනගහනයෙන් සියයට 23 ක් දියවැඩියාවෙන් පෙළෙන බව වාර්තා වේ.

ඒ බව ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ඒ අනුව දියවැඩියා රෝගයෙන් සියයට 30 ක් පමණ පූර්ව දියවැඩියාවෙන් පෙලෙයි.

එමෙන්ම සෙසු ආසියාතික රටවල් හා සැසදීමේ දී ශ්‍රී ලංකාව පසුවන්නෙ පළමු අවදානම් රටවල් 10 අතරයි. 

ReeCha