ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්.
Sri Lanka
By Wayomi
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා.
චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය හිමියන්ගේ කමිටුව සහ බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක් හිමිව ඇත.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.

මැතිවරණ උණුසුම මැද පැය 24 තුළ තුළ සිව්වන වෙඩි තැබීම කුරුණෑගලින් වාර්තා වෙයි.- මේ වන විට 3ක් ඝාතනය වෙයි.

දිවයිනේ සියලුම පාසල් අද වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.
