පිටකොටුවෙන් අභිරහස් මළසිරුරක් හමුවේ..

By Aruna Jan 02, 2025 04:50 AM GMT
Report

පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ තිබී අද (02) උදෑසන නාදුනන මළසිරුරක් හමුවී තිබෙන බවට වාර්තා වනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයකට යළි බදුපැන වේ..එම භාණ්ඩ වල මිලට සිදු වන දේ මෙන්න..

අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයකට යළි බදුපැන වේ..එම භාණ්ඩ වල මිලට සිදු වන දේ මෙන්න..


මෙසේ සොයාගෙන ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

You May Like This Video