දසුන් ශානක තැබූ වාර්තාව.. (PHOTO)
Cricket
Sri Lanka Cricket
By krishani
ඊයේ (03) ඇෆ්ගනිස්තානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ දසුන් ශානක මේ වන විට වැඩිම T20 ජයග්‍රහණ ලැබූ ශ්‍රී ලංකා නායකයා බවට පත්වී තිබේ.
දසුන් ශානක විස්සයි20 ජාත්‍යන්තර තරගවලදී 31 වතාවක් ශ්‍රී ලංකා පිලට නායකත්වය දී ඇති අතර ඉන් තරග 14ක් ජයගැනීමට සමත්ව ඇති අතර එය ශ්‍රී ලංකා නායකයකු ලැබූ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව වේ.
කෙසේවෙතත් හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන 65% ක ජයග්‍රහණ ප්‍රතිශතයක් ලබා ගනිමින් සාර්ථකම ශ්‍රී ලංකා විස්සයි20 නායකයා ලෙස රැඳී සිටින අතර කුමාර් සංගක්කාර 59.09% ක් ලබා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

