ඩැරින් වීරසිංහ සවි එසවීමෙන් ලෝක වාර්තාවක් තබයි..ශ්‍රී ලංකාව රනින් සරසයි.

Sri Lanka World Sports
By Aruna Oct 14, 2024 06:36 AM GMT
Aruna

Aruna

Report

ඔක්තෝම්බර් 13 වන දින දකුණු අප්‍රිකාවේ පැවති 2024 IPF Powerlifting ලෝක ශූරතා 120Kg M1 බර පන්තියේ තරඟාවලියෙන් ඩැරින් වීරසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කර තිබෙනවා.

මෙලෙස ලබාගත් ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙනුවෙන් පවර්ලිෆ්ටිං ක්‍රීඩාවෙන් පළමුවැන්නා ඔහු බවයි පැවසෙන්නේ.

ඊයේ රෑ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නොසිතූ දෙයක් සිදුවෙයි..පන්දු 55කදී වෙච්ච දේ.

ඊයේ රෑ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නොසිතූ දෙයක් සිදුවෙයි..පන්දු 55කදී වෙච්ච දේ.


මේ අනුව ශ්‍රී ලංකා ජාතික පළමු සවි එසවීමේ ශූරයා වන ඩැරින් වීරසිංහ ඔක්තෝබර් 6 සිට 13 දක්වා දකුණු අප්‍රිකාවේ සන් සිටි හි පැවැත්වෙන ලෝක මාස්ටර්ස් පවර් ලිෆ්ටිං ශූරතාවලියට තරඟ කිරීමට සුදුසුකම් ලබා ඇත.

Darin 7 වතාවක් ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ ශූරයා වන අතර, Asian Bench Press Champion, Commonwealth Champion ලෙස ජයග්‍රහණය කර ඇත.