ඩලස්ගේ WhatsApp හැක් – පට්ට කතා ටිකක්... [PHOTOS]

Report

හිටපු අමාත්‍ය ඩලස්ගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

මැද විවේකයකදි ලෝකයට කියූ රහසක් – 'මට පියයුරු පිළිකාව තියෙනවා.. රූ රැජින සටන ඇරඹේ..

මැද විවේකයකදි ලෝකයට කියූ රහසක් – 'මට පියයුරු පිළිකාව තියෙනවා.. රූ රැජින සටන ඇරඹේ..

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

නවක වදය නිසා වැවට පැන්න සිසුවිය සියල්ල වමාරයි

නවක වදය නිසා වැවට පැන්න සිසුවිය සියල්ල වමාරයි

ගුවන් යානයේ ‘නිරුවත් නර්තනය’ – සේවකයා අත්අඩංගුවට!

ගුවන් යානයේ ‘නිරුවත් නර්තනය’ – සේවකයා අත්අඩංගුවට!



Gallery