අද 2021 දෙසැම්බර් මස 22 වන බදාදා . උ`දුවප් මස අව තියවක තිථිය පස්වරු 4.
52 දක්වාත් ඉන්පසු අව ජලවක තිථියත් යෙදෙන බුධ දිනය. අද දවසේ ඉර උදාවන්නේ
පෙ.ව. 6.18 ට ඉර බසින්නේ සවස 6.01 ට. අද දිවා කාලයේ රාහු කාලය පවතින්නේ
දහවල් 12.18 සිට සවස 1.48 දක්වාය. රාති‍්‍ර කාලයේ රාහු කාලය යෙදෙන්නේ මධ්‍යම රාතී‍්‍ර 12.18 සිට අළුයම 1.48 දක්වාය. අද දවසේ පුෂ නැකත උදා වී ඇත . බදාදා
දිනයක පුෂ නැකත උදාවීමෙන් බලගතු මාතාංග නම් ශුභ යෝගය උදා වේ. එනිසා
ඔබට බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට ශුභ දවසකි.
දිනපතා ඔබගේ සුභ අසුභ ලග්න පලාඵල දැන ගැනීමට ගගන WhatsApp, වෙත පිවිසෙන්න.... Join Now |