අද දින කටක,කුම්භ සහ තුලා යන ලග්නයන්ට සුබයි..ඔබේ ලග්නයට කොහොමද?සියලු ලග්න මෙතනින් දැනගන්න.(VIDEO)
By Sewvandhi
අද 2021 දෙසැම්බර් මස 20 වෙනි සඳුදා උදුවප් මස අවපැලවිය තිථීය දහවල් 12.36 දක්වාත් එතැන් සිට අව දියවක තිථියත් යෙදෙන සඳු දිනයයි. අද දිනයේ ඉර උදාව යෙදෙන්නේ පෙරවරු 6.17 ටය. ඉර බැසීම සවස 6.00 ටය. අද දින දිවාකාලයේ රාහු කාලය යෙදෙන්නේ පෙ.ව 7.47 සිට පෙ.ව 9.17 දක්වාය. රාත‍්‍රී කාලයේ රාහු කාලය යෙදෙන්නේ රාත‍්‍රී 7.47 සිට රාත‍්‍රී 9.17 දක්වාය. අද දවසේ අද නැකත රාත‍්‍ර‍්‍රී 7.45 දක්වාත් ඉන්පසු පුනාවස නැකතත් යෙදී ඇත.
මේෂ ලග්නය |
වෘෂභ ලග්නය |
මිථුන ලග්නය |
කටක ලග්නය |
සිංහ ලග්නය |
කන්‍යා ලග්නය |
තුලා ලග්නය |
වෘශ්චික ලග්නය |
ධනු ලග්නය |
මකර ලග්නය |
කුම්භ ලග්නය |
මීන ලග්නය |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
