ලග්න 8කට ම ධන වාසනා හිමිවන අතර ලග්න 2කට ප්‍රබල ධන හානි පෙන්නුම් කරයි..පවුලේ සමගියට ද දැඩි බාධා..අද දිනයේ ඔබගේ සුභ අසුභ ඵල මෙතනින් දැනගන්න.(VIDEO)

By Sewvandhi Dec 17, 2021 03:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2021 දෙසැම්බර් මස 17 සිකුරාදා අද 2021 දෙසැම්බර් මස 17 වෙනි සිකුරාදා උදුවප් පුර තුදුස්වක තිථීය ලත් කිවිදා. අද දවසේ ඉර උදාව පෙ.ව 6.15 ට යෙදෙන අතර, ඉර බැසිම සිදුවන්නේ ප.ව 5.58 ටය. අද දින දිවා කාලයේ රාහු කාලය යෙදෙන්නේ පෙ.ව 10.45 සිට ප.ව 12.15 දක්වාය. පෙරවරු 10.40 දක්වා කැති නැකතත්. ඉන්පසු රෙහෙන නැකතත් අද දවසේ උදාව පවතී. කැති නැකත උදාව පවතින කාලයේ ඡුත‍්‍ර නම් ශුභ යෝගයත් රෙහෙන නැකත උදාව පවතින කාලයේ මිත‍්‍ර නම් ශුභ යෝගයත් යෙදී ඇති නිසා බලාපොරොත්තු අරමුණු සඵල කර ගැනීමට යහපත් ග‍්‍රහ පිහිටීමත් අද දින යෙදී ඇත. 


මේෂ ලග්නය




වෘෂභ ලග්න



මිථුන ලග්නය




කටක ලග්නය




සිංහ ලග්නය




කන්‍යා ලග්නය




තුලා ලග්න




වෘශ්චික ලග්නය




ධනු ලග්නය




මකර ලග්නය




කුම්භ ලග්නය




මීන ලග්නය






ReeCha