අද දවසේ ගෙවල් සහ වාහන හිමිකාරයෝ ඔබද - අද දින පලාපල (VIDEO)
#lagnaPalapala #2022Lagnapalapala #Lagnapalapalatoday #LagnaPalapalaAda #december2021lagna #decemberpalapala
By Sithumi
2021 දෙසැම්බර් මස 18 සෙනසුරාදා අද 2021 දෙසැම්බර් මස 18 වෙනි සෙනසුරාදා උදුවප් පුර තුදුස්වක තිථීය යෙදී ඇත. අද දවසේ ඉර උදාව යෙදෙන්නේ පෙ.ව 6.15 ටය. ඉර බැසිම ප.ව 5.59 ට යෙදී ඇත. දිවා කාලයේ රාහු කාලය යෙදී ඇත්තේ පෙ.ව 9.16 සිට පෙ.ව 10.46 දක්වාය. රාත‍්‍රී කාලයේ රාහු කාලය යෙදෙන්නේ රාත‍්‍රී 9.16 සිට රාත‍්‍රී 10.46 දක්වාය. අද දවස ආගමික කටයුතුවල යෙදීමට ඉතා ශුභ දවසකි. |
මේෂ ලග්නය |
වෘෂභ ලග්නය |
මිථුන ලග්නය |
කටක ලග්නය |
සිංහ ලග්නය |
කන්‍යා ලග්නය |
තුලා ලග්නය |
වෘශ්චික ලග්නය |
ධනු ලග්නය |
මකර ලග්නය |
කුම්භ ලග්නය
|
මීන ලග්නය |
