පරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

Customer after othoeruty
By Aruna Jul 12, 2021 02:35 AM GMT
Report

පොහොර තොග සඟවා සිටින පුද්ගලයින් පිළිබඳව වහාම දැනුම් දෙන්නැයි පරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ , ඒ පිළිබඳව ක්ෂණික 1977 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසය.

මේ වනවිටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළෙඳුන් පොහොර සඟවා ගෙන සිටින බවට තම අධිකාරියට තොරතුරු ලැබී ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now