ශ්‍රී ලංකාව ලෝකයෙන්ම පලමු තැනට එයි...හේතුව මෙන්න.

China Sri Lanka Covi vaccines
By Aruna Jul 19, 2021 01:07 AM GMT
Report

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය ගතවූ දින හත තුළ ලෝකයේ පළමු තැනට පත්ව ඇතැයි කොළඹ පිහිටි චීන තානාපති ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වූ දත්ත උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ පොනස් හයක් ඉදිරි සති තුනක කාලය තුල මෙරටට ලබා දෙන බවයි.

එම තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයක මේ බව දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now