එමිරේට්ස් දරුවන්ට ෆයිසර් දෙයි!
covid19
vaccination
immunity
fycer
By Sithumi
එමිරේටයේ වයස අවුරුදු 12-15 අතර ළමයින්ට ෆයිසර්-බයෝටෙක් COVID-19 එන්නත ලබාදීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එමිරේට්ස් රජයේ මාධ්‍ය කාර්යාලය අඟහරුවාදා (ජුනි 01) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
ලෝකයේ ඉහළම ප්‍රතිශක්තිකරණ අනුපාතය අතර එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඉහළින්ම සිටින බව රෝයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
එමිරේට්ස් ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ ෆයිසර්-බයෝ එන්ටෙක්, සීනෝෆාර්ම්, ඇස්ට්‍රාසෙනෙකා හෝ ස්පුට්නික් වී එන්නත් මාත්‍රාවන් දෙකක් මේවනවිට ලබාදී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |