මෙරට නව කොවිඩ් ආසාදිතයින් 1864 දෙනා හමු වූ ප්‍රදේශ මෙන්න.

Colombo Galle Gampaha Kaluthara Covid patient areas
By Aruna Jul 01, 2021 07:30 AM GMT
Report

ඊයේ දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 1864 දෙනෙකු වාර්තා වුණා.

ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වූ අතර එම ගණන 365ක් වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 221 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 254 දෙනෙකු ඊයේ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ ආසාදිතයින් වාර්තා වු දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery