ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ.

Covid Sri Lanka Colombo Galle Mathara
By Aruna Jul 14, 2021 07:46 AM GMT
Report

ඊයේ (ජූලි 13) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,413 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 248ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery