නව කොරෝනා ආසාදිතයින් 1825 දෙනා වාර්තා වූ ප්‍රදේශ මෙන්න.

Covid Sri Lanka Colombo Gampaha Patient areas
By Aruna Jun 27, 2021 05:21 AM GMT
Report

ඊයේ මෙරටින් තවත් නව කොරෝනා ආසාදිතයින් 1825ක් වාර්තා වුණා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගෙන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වුනේ ගම්පහ දිසත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍ය දෙලක්ෂ 407 බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery