අද වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන් ගණන
Corona virus
Covid 19
covid 19
sri lamka
By Sithumi
අද දින මෙරටින් මුල් වතාවේම කොරෝනා ආසාදිතයින් 1220 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.