අද දෙවැනි වතාවට වැඩිවූ ආසාධිතයින් ගණන
sri lanka
Corona virus
Covid 19
By Sithumi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 367 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,446කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 281,989කි.