කොවිඩ් ආසාධිතයින් ගණන සාපේක්ෂ ලෙස වැඩි වෙයි

Sri lanka covid 19 Coorna virua
By Sithumi Jul 08, 2021 12:52 PM GMT
Sithumi

Sithumi

Report

අද දින පළමු වතාවේ ම මෙරටින් කොරෝනා ආසාදිතයින් 842ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.