covid ආසාදිතයන් අද දෙවන වතාවට වැඩිවූ ප්‍රමාණය

corona virus Covid 19 Sri lanka
By Sithumi Jul 03, 2021 03:38 PM GMT
Report

අද දිනයේ මෙරටින් මුල් වතාවට කොරෝනා ආසාදිතයින් 1102 ක් හඳුනාගත් අතර  තවත් කොරෝනා ආසාදිතයින් 241 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ හදුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 1251 ක්