අදත් කොරෝනා ආසාදිතයන් ගණන ඉහළට
sri lanka
Corona virus
By Sithumi
තවත් කොරෝනා ආසාදිතයන් 1420 ක් හදුනා ගෙන ඇති බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 236 833 දක්වා ඉහළ ගොස් ඇත.