කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම වැඩි වේ.

sri lanka Corona virus covid 19
By Sithumi Jun 01, 2021 12:52 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 1989 දෙනකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.