කොවිඩ් මරණ ගණන එකවරම වැඩිවේ.

corona virus sri lanka Covid deaths
By Sithumi Jul 15, 2021 01:25 PM GMT
Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 50 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට මරණ ගණන 3661 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාන්තාවන් 21 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 29 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

මියගොස් ඇති අයගෙන් 38 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි අය වෙයි.


Gallery