covid ආසාදිතයින් අඩු වුවද මරණ ගණන එකවරම වැඩිවෙයි
corona virus
sri lanka
Sri lanka
covid deaths
By Sithumi
මෙරටින් තවත් කොරෝනා මරණ 45 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 3313 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
