කොරෝනා මරණ ගණන 2985 දක්වා ඉහළට
sri lanka
Covid deaths
By Sithumi
මෙරටින් ඊයේ දිනයේ තවත් කරවන ආසාදිත මරණ 42 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා මරණ ගණන 2985 දක්වා ඉහළ ගොස් ඇත.