අදත් කොවිඩ් ගණන 50 ට ආසන්න වේ

sri lanka Covid deaths daily covid deaths
By Sithumi Jun 03, 2021 05:04 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා මරණ හතළිස් දෙකක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 1608 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery