කොවිඩ් මරණ ගණන එකවරම වැඩි වේ.
By Sithumi
අද දින මෙරටින් කොවිඩ් මරණ 23 ක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරටින් හදුනාගත් මුලු කොවිඩ් මරණ ගණන 13472 දක්වා ඉහළ ගොස් තිබේ.