අද වාර්ථා වූ කොවිඩ් මරණ ගණන
Corona virus
Covid 19
By Sithumi
තවත් කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
වයස අවුරුදු 30ට වැඩි එක් කාන්තා මරණයක් ද වාර්තා වනවා.
මෙම මරණ 35 අතර අවුරුදු 30ත් 59ත් අතර පුරුෂයින් 3ක් සහ එක් කාන්තාවක් සිටිනවා.
වයස අවුරුදු 60ට වැඩි පුරුෂයින් 15ක් සහ කාන්තාවන් 15 දෙනෙකු ද මෙම මරණ 35ට අයත් වනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී මියගිය සංඛ්‍යාව 13,331 දක්වා ඉහළ යනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 468 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 480097ක් ලෙසටයි.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 525,663ක්.
ඉන් 32270ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත මරණ 13296ක් ද වාර්තාවී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |