ඊයේ දිනයේ ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව

covid19 isolated infection quarantine travel restriction
By Sewvandhi Jun 07, 2021 02:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනයේ වාර්තා සමස්ත ආසාදිතයින් ගණන 2,976කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 205,333ක් දක්වා ඉහළගොස් තිබේ

ඊයේ හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ප්‍රදේශ තොරතුරු පහත දැක්වේ,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery