රෝහලක ඔක්සිජන් නොමැතිව කොවිඩ් ආසාදිතයන් 11ක් මියයයි

covid19 india oxygen thirupathi andra
By Sewvandhi May 11, 2021 12:37 PM GMT
Report

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ තිරුපති හි – රුයියා රෝහලේ විනාඩි 45ක කාලයක් ඔක්සිජන් සැපයුම නතර වීමෙන් රෝගීන් 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now