තවත් තීරණාත්මක තීන්දුවක් ලබාදෙයි - අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට සරල බහුතරය ප්‍රමාණවත් බව තීන්දු කරයි
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.
එම තීන්දුව කථානායකවරයා විසින් අද (22) පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නේය.